දැනට තිබෙන පාඩම්...

Thursday, July 30, 2015

Database ඉගෙන ගනිමු- 2 පාඩම

 Database 1 ලිපිය ඉවර වුන තැනින් මේක පටන් ගන්නෙ...

     2.ALTER statement

data insert කිරීම, data change කිරීමත් මේකෙන් කරන්න පුලුවන්.
පේලියකට data insert කිරීමත් මේකෙන් කරන්න පුලුවන්.
  • ALTER TABLE
table එකක දත්ත වෙනස් කරන්න alter table ගන්නෙ.මේකෙදි add,insert, update කියන 3ම කරන්න පුලුවන්.

       *)ADD Column statement
කලින් හදපු tabel එකකට අලුතින් පේලියක් එකතු කරන්නයි මේක ගන්නෙ.

syntax
ALTER TABLE table_name
ADD column_name data_type
       *)UPDATE  statement
කලින් හදපු tabel එකක දත්ත update කිරීමට ගනී.

syntax
UPDATE table_name
SET column_1=value, column_2=value
WHERE some_column= some_value

අපි කිව්වොත් student table එකේ stu_no,003 වුන stu_name,perera වුන ළමයෙක්ගෙ ළකුණු update කරන්න තියෙනවා කියලා, ඒක ලියන්නෙ...
UPDATE student
SET marks=90
WHERE stu_no=003,stu_name="perera"

     *)INSERT INTO statement
කලින් හදපු වගුවකට දත්ත දාන්න තමයි මේක ගන්නෙ.
syntax
INSERT INTO table_name
VALUES (value_1,value_2,value_3,...)

syntax-2
INSERT INTO table_name(column1,coumn2,column3,...)
VALUES(value_1,value_2,value_3,...)

student වගුවේ student number 005, kapila සිසුවාට marks තියෙන්නෙ 56,67,72 නම් ඒක table එකට දාන්නෙ,
INSERT INTO student(marks1,marks2,marks3)
VALUES(56,67,72)

INSERT INTO student
VALUES(005,'kapila',56,67,72)

ඊළග ලිපියෙන් ඉතිරි ටික...
මේකෙ තව දාන්න ඕන දේවල් පල්ලෙහයින් comment එකක් දාගෙන යන්ඩෝ...

Wednesday, July 29, 2015

Database ඉගෙන ගනිමු- 1 පාඩම

කොහොමද යාලුවනේ...
යාලුවෙක්ගෙන් ඉල්ලීමක් ලැබුනා Database ගැන ලියන්න කියලා
ඉතින් අද අපි කථා කරන්නෙ Database ගැන...
Database එකක data control කිරීමට තමයි SQL පාවිච්චි වෙන්නෙ.
SQL කියන්නෙ Structured Query Language හෙවත් ව්‍යුහගත විමසුම් භාෂාව.

Database හෙවත් දත්ත පාදකයක data create, data manage සහ data control වලට තමයි SQL පාවිච්චි කරන්නෙ.
අපිට දකින්න පුලුවන් database අතර හොදම උදාහරණ තමයි,

  • Point of sales systems (POS) -මේක තියෙනවා super market වල
  • Library systems
database system එකකින් ලැබෙන වාසි

  • හරි වෙලාවට,නිවැරදි අදාල දත්ත ගන්න පුලුවන්(timely,accurate, relevent)
  • පරිගණක ෆයිල් වල ගබඩා කිරීම
  • පිලිවෙලට අසුරපු, පවත්වාගෙන ගිය, ඒ වගේම පාරිභෝගිකයාට පහසු විදියටයි තියෙන්නෙ
  • දත්ත ගබඩාව හා හැසිරවීම කරන්නෙ data files වල

basic operations 4ක් තියෙනවා database system එකක.

  1. Select Query
  2. Insert Query
  3. Update Query
  4. Delete Query
database එකකට හෝ වගුවකට මූලිකව දෙන්න පුලුවන් command 3ක් තියෙනවා.

  • CREATE statement 
  • ALTER statement
  • DROP statement
  1. CREATE statement
database එකක් හරි table එකක් හදන්න තමයි  මේ command එක ගන්නෙ...

  • CREATE DATABASE
syntax
CREATE DATABASE database_name

  • CREATE TABLE
මේක  create table වගේ නෙවේ, හොදට බලන්න වෙනස

syntax
CREATE TABLE table_name
(
colomn_name1 data_type,
colomn_name2 data_type,
colomn_name3 data_type,
..........
);
 මේකෙ data type එක varchar හරි char වුනොත් ඇතුල් කරන්න ඕන කොච්චරක් characters හෝ integers එනවද කියන දේ...

මේ සටහනේ ඉතිරි ටික ඊළග ලිපියෙන් අනිවා දානවා යාලුවනේ...

Database ඉගෙන ගනිමු- 2 පාඩම මෙතනින් 

මේකෙ තව දාන්න ඕන දේවල් පල්ලෙහයින් comment එකක් දාගෙන යන්ඩෝ...





Sunday, July 26, 2015

HTML ඉග‍ෙන ගනිමු - 1 පාඩම

කොහොමද යාලුවනේ්‍...
මෙික මග‍ේ‍ පලව‍ෙනි ලිපිය.

මම අද කථා කරන්න හිතුව‍‍ෙ HTML ගැන...

HTML කියන්න‍ෙ Hypertext Markup Language කියන භාෂාවට.

සාමාන්‍ය HTML පිටුවක තිය‍ෙන tags තමයි
<html>
           <head>
            </head>
         <body>
          </body>
</html>

ව‍ෙබි නිර්මාණය කරන අය දැනගන්න අවශ්‍ය මූලික කරැනු 5ක් තියෙනවා.

  • HTML 5.0/XHTML
  • CSS
  • Client Side Scripting
  • PHP
  • My SQL 

මෙි 5 ගැන වෙන වෙනම ලිපි 5ක් මගේ යාලුවන්ට අරන් එන්න මම බලාපොරොත්තු වෙනවා. 

යාලුවො කැමති පාඩමි මාලා තියෙනවානමි කියන්න අපි ඒවා ගැනත් කථා කරමු.
මෙික  හැමෝටම විවෘතයියියි...

What is PowerShell -1

PowerShell mainly using by system administrators and system engineers to their daily work.  This task based command line mainly created by ...