දැනට තිබෙන පාඩම්...

Thursday, July 30, 2015

Database ඉගෙන ගනිමු- 2 පාඩම

 Database 1 ලිපිය ඉවර වුන තැනින් මේක පටන් ගන්නෙ...

     2.ALTER statement

data insert කිරීම, data change කිරීමත් මේකෙන් කරන්න පුලුවන්.
පේලියකට data insert කිරීමත් මේකෙන් කරන්න පුලුවන්.
  • ALTER TABLE
table එකක දත්ත වෙනස් කරන්න alter table ගන්නෙ.මේකෙදි add,insert, update කියන 3ම කරන්න පුලුවන්.

       *)ADD Column statement
කලින් හදපු tabel එකකට අලුතින් පේලියක් එකතු කරන්නයි මේක ගන්නෙ.

syntax
ALTER TABLE table_name
ADD column_name data_type
       *)UPDATE  statement
කලින් හදපු tabel එකක දත්ත update කිරීමට ගනී.

syntax
UPDATE table_name
SET column_1=value, column_2=value
WHERE some_column= some_value

අපි කිව්වොත් student table එකේ stu_no,003 වුන stu_name,perera වුන ළමයෙක්ගෙ ළකුණු update කරන්න තියෙනවා කියලා, ඒක ලියන්නෙ...
UPDATE student
SET marks=90
WHERE stu_no=003,stu_name="perera"

     *)INSERT INTO statement
කලින් හදපු වගුවකට දත්ත දාන්න තමයි මේක ගන්නෙ.
syntax
INSERT INTO table_name
VALUES (value_1,value_2,value_3,...)

syntax-2
INSERT INTO table_name(column1,coumn2,column3,...)
VALUES(value_1,value_2,value_3,...)

student වගුවේ student number 005, kapila සිසුවාට marks තියෙන්නෙ 56,67,72 නම් ඒක table එකට දාන්නෙ,
INSERT INTO student(marks1,marks2,marks3)
VALUES(56,67,72)

INSERT INTO student
VALUES(005,'kapila',56,67,72)

ඊළග ලිපියෙන් ඉතිරි ටික...
මේකෙ තව දාන්න ඕන දේවල් පල්ලෙහයින් comment එකක් දාගෙන යන්ඩෝ...

No comments:

Post a Comment

What is PowerShell -1

PowerShell mainly using by system administrators and system engineers to their daily work.  This task based command line mainly created by ...